දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ අවසරය

දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ සේවාව (Number Portability) සදහා නීතිමය අනුමැතිය හිමිවී තිඛෙනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද පෙරවරුවේ මාධ්‍ය හමුවේදීයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා එය ප්‍රකාශ කලේ.

සියලුම දුරකථන ග්‍රාහකයන්ට එම අවස්ථාව හිමිවනු ඇති.