Archives: News
සති 04කට රට ලොක්ඩවුන් කරන්න : සෞඛ්‍ය අමාත්‍යාංශය රජයෙන් ඉල්ලයි
සති හතරක කාලයක් සඳහා වහාම නිරෝධායන ඇඳිරිනීතිය පනවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ආණ්ඩුවේ බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙම දැනුම්දීම කර තිබේ. ශ්‍රී ලංකාවෙන් දෛනිකව හමුවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 3000 සීමාවට ළඟා වීම හා ඩෙල්ටා ප්‍රභේදය 100%ක වේගයෙන් පැතිර යෑම ඊට හේතුවයි. දෛනිකව සිදුවන මරණ …
සති 04කට රට ලොක්ඩවුන් කරන්න : සෞඛ්‍ය අමාත්‍යාංශය රජයෙන් ඉල්ලයි Read More »