මැලේසියාවට නව අගමැතිවරයෙක්

මැලේසියාවේ නව අගමැති ලෙස UMNO පක්ෂයේ උප සභාපති ඉස්මයිල් සබ්රිගේ නම ස්ථීර වී තිබේ.ඔහු හෙට එරට රජු ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.