
නෙත්මි රොෂෙල් කියන්නේ දෙවෙනි ඉණිමේ ජනප්‍රිය චරිතයක් මවන නිළි තාරකාවක්. නෙත්මි කියනවට වඩා ආක්ෂා කිව්වම තමා ඇයව බොහොදෙනා දන්නෙ. විසි දෙහැවිරිදි නෙත්මි ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක්.
දෙවෙනි ඉනිම වගේම රාවණා හරහාත් අපට ළංවුණු ඇය අද වනවිට ශ්‍රී ලංකාවේ රසික ප්‍රජාව අතර ඉමහත් ජනප්‍රියයි.
අද අපි ඔබට ගෙන එන්නේ නෙත්මිගේ අලංකාර ඡායාරූප පෙළක්.
නෙත්මිගේ රුව සේයාවට නංවා තිබෙන්නේ දෙවෙනි ඉණිම ටෙලිනාට්‍යයේ නිළ ඡායාරූප ශිල්පී තුෂාර සංජීව විසින්. තුෂාරගේ තෙවෙනි ඇස නෙත්මිව දැක්කේ මෙන්න මේ විදියට.
රටවට මේ ඡායාරූප පෙළ ඔබට ගෙන එන්නේ නෙත්මිට දිගු ගමනකට සුබ පතමින්.
Photos by
Thushara Sanjeewa Photography
Mobile + 94 77 93 55 291