තවත් මන්ත්‍රීවරයෙකුට කොරෝනා

සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා තමා හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව ටිවිට්ර් සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.

තමන් ඇතුලු පවුලේ සියලු දෙනා පසු ගිය දින කීපයේදී ඇසුරු කල අය හට වෛද්‍ය පරීක්ෂණයකට ලක් වන ලෙසත් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසත් ඉල්ලීමක් ද කර ඇත.

Scroll to Top