කර්මාන්ත අමාත්‍යාංශයේ අත්‍යාවශ්‍ය සේවා අංක

කර්මාන්ත අමාත්‍යාංශ විෂයපථය යටතේ වන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට වැඩපිළිවෙළක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් සකසා තිබේ.

රජය විසින් දින10ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණය අනුව අප අමාත්‍යාංශයේ සේවාලාභීන්ට බාධාවකින් තොරව තම සේවාවන් ලබාගැනීමට පහසුකම් සැපයීමට මෙම වැඩපිළිවෙළක් සකසා ඇත.

ඒ අනුව මාර්ගගත ක්‍රමය යටතේ සේවා ලබා ගැනීම සඳහා වන සම්බන්ධීකරණයන් පහත පරිදි වේ.

කර්මාන්ත ලියාපදිංචිය

විමසීම් :-
අතිරේක ලේකම්
(ආංශික සංවර්ධන)
0717227775 /0714500145
කර්මාන්ත සහකාර රෙජිස්ට්‍රාර්
0774298727

කර්මාන්තපුරවල පවත්වාගෙන යන කර්මාන්ත සඳහා අවශ්‍ය නිර්දේශ, අනුමැතිය හා ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීම

විමසීම්:-
අතිරේක ලේකම්
0773550134

අධ්‍යක්ෂ(කර්මාන්තසංවර්ධන)
0713976406

නියෝජ්‍ය අධ්‍යක්ෂ
0777988030

සහකාර අධ්‍යක්ෂ
0769905588

ආංශික සංවර්ධන අංශයේ සේවාලාභීන්ට VISA සඳහා, තාවකාලිකව අපනයනය සහ ආනයනය සඳහා, අවසර ලබාදී ඇති අබලි ලෝහ ආනයනය සඳහා හා අවශ්‍ය අවස්ථාවලදී ඇඳිරිනීති බලපත්‍ර සඳහා නිර්දේශ ලබා ගැනීම

විමසීම් :-
අතිරේක ලේකම් (ආංශික සංවර්ධන)
0717227775

අධ්‍යක්ෂවරු
0718070842
0702322331
0702939230

වාහන එකලස් කිරීමේදී ඊට අවශ්‍ය කරන හදිසි නිර්දේශ සඳහා

විමසීම්:-
අතිරේක ලේකම්
0772533366

අධ්‍යක්ෂ(ප්‍රතිපත්ති සංවර්ධන)
0777423576

අමාත්‍යාංශය මගින් යම් ගෙවීමක් සිදුකර ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී

විමසීම්:-
ප්‍රධාන මූල්‍ය නිලධාරි
0777304183