ඇමති වැටුප් කොවිඩ් අරමුදලට

සියලු කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදලට පිරිනැමීමට අග්‍රාමාත්‍යවරයා ගෙන ආ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමුවූ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මේ අතර, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ අගෝස්තුවේ වැටුප කොවිඩ් අරමුදලට බැරකොට තිබේ.