මැණිකේ මගේ හිතේ ගීතය ඇමරිකාවේ ස්ට්‍රීට් මියුසික්වලත්

මැණිකේ මගේ හිතේ ගීතය ඇමරිකාවේ ස්ට්‍රීට් මියුසික්වලත් දැක ගත හැකිය. Karolina Protsenko ගේ ලස්සන වයලින් වාදනයකින් මැණිකේ මගේ හිතේ ගීතය ගයන අයුරු පහත වීඩියෝවෙන් දැක ගත හැකිය.

යුක්‍රේන සම්භවයක් සහිත ඇමරිකාවේ ජීවත් වන කැරොලිනා මේ වන විට දහතුන් හැවිරිදි දැරියක වන අතර සංගීත ආභාෂය සහිත පවුලකින් පැවත එන්නීය.

යොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය මේ වන විට දර්ශක වල ඉතා ඉහල මට්ටමක රැදී තිබේ.