මාලිංග තරගයට පෙර අවිශ්ක සහ භානුක දැවී යන හැටි කියපු හැටි

මාලිංග තරගයට පෙර අවිශ්ක සහ භානුක දැවී යන හැටි කියපු වීඩියෝව. පෙර තරගයේ සිදු වූ වැරදි නිවැරදි කරගෙන දකුණු අප්‍රිකානු වේග පන්දු බලඇණිය මෙම තරගයේ දී යොදා ගනු ඇතැයි අනුමාන කරපු ක්‍රමවේදය මාලිංග විසින් පැහැදිලි කරන ලද අතර ඒ ආකාරයෙන්ම ඔවුන් දෙදෙනාගේ දැවී යාම සිදු විය.