අගමැති අද ජී 20 අන්තර් ආගමික සමුළුව අමතයි

මෙවර ජී 20 අන්තර් ආගමික සමුළුව ඉතාලියේ බොලොඤ්ඤා නුවරදී අද ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව එහි ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්.

මෙවර ජී 20 අන්තර් ආගමික සමුළුවේ තේමාව වී ඇත්තේ “සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර අවබෝධය” යන්නයි.