රටවහන්න මල්වතු – අස්ගිරි නා හිමියන්ගෙන් ඉල්ලීමක්

කොරෝනා වසංගතය හමුවේ රට උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් සතියක කාලයක් රට වසා දමනලෙස දැනුම් ඉල්ලා සිටිමින් මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේලා විසින් ජනපතිතුමන්ට සහ අගමැතිතුමන්ට ලිපියක් නිකුත්කොට තිබේ.මීට සුලු මොහොතකට පෙර ඔවුන් වෙත යැවූ එම ලිපියෙහි ඉදිරියේ ඇතිවිය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදය පිළිබඳ සලකා බලා මෙම තීරණය ගන්නා ලෙසට ඉල්ලීමක් කර ඇත.