හෙට රට වැසීමේ සූදානමක්?

හෙට දිනයේ රට වැසීමට බොහෝදුරට ඉඩ ඇති බව ආරංචි මාර්ග පවසයි.ජනාධිපතිවරයා ජාතිය අමතමින් රට ලොක්ඩවුන් කිරීම පිළිබඳ පැහැදිලි කිරීමට ද ඉඩ ඇති බව සැලවේ.

අස්ගිරි – මල්වතු මහා නා හිමිවරුන් විසින් ද රට වසාදමන ලෙස ඉල්ලීමක් කළ අතර පක්ෂ නායකයන්ද ජනපතිතවරයා වෙත මෙම ඉල්ලීම කර තිබේ.

ඒ අනුව හෙට රට වැසීමට බොහෝදුරට ඉඩ ඇති බව ආරංචි මාර්ග කියයි.