රට වසා දැමීම දීර්ඝ කිරීම ගැන තීරණය හෙට

රට තවදුරටත් වසා දමනවාද නැද්ද යන තීරණය හෙට දිනයේදී ගන්නා බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

හෙට (03) පැවැත්වෙන කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත බලකා හමුවේදී එම තීරණය ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.