කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් -19 ආසාදනය වී තිබේ. ඔහු සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටි ක්‍රීඩකයෙකි.