කුමාර් ධර්මසේනට PCR පනහක්උණුසුම් පුවත්, ක්රීඩා පුවත්, ගොසිප්, රට වටා පුවත් / By admin කුමාර් ධර්මසේන මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියේ විනිසුරුවරයකු ලෙස කටයුතු කරනු ලබනවා. මෙම කටයුතු සඳහා කොවිඩ් මර්ධන වැඩපිළිවෙළ සඳහා ඔහුට මේ කාලයතුළ පී.සී.ආර් පරීක්ෂණ පනහක් සිදුකොට තිබෙනවා. ඔහු තම නිළ ෆේස්බුක් පිටුවේ එය සඳහන්කොට තිබුණේ ජයග්‍රාහී පීසීආර් අර්ධ ශතකය වාර්තා කළ බවයි. ඒ පිලිබදව කුමාර්ගේ ෆේස්බුක් පිටුවේ සටහන් වූ වීඩියෝව පහතින් Facebook WhatsApp Messenger