දළදා පෙරහැර දිගටම

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණද මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු ජනතා සහභාගීත්වයෙන් තොරව අඛණ්ඩව සිදුකෙරෙන බව  යුද හමුදාපතිවරයා පවසයි.