කාබුල් ගුවන්තොටුපළ අසල විශාල පිපිරුමක්

කාබුල් ගුවන් තොටුපල අසළ විශාල පිපිරීමක් පිළිබඳ වාර්තා පළ වේ.

ගුවන් තොටුපලෙන් කිලෝමීටර් තුනක් පමණ ඈත ස්ථානයක සිදුවූවක් බව වාර්තාවන මෙම ප්‍රහාරය රොකට් ප්‍රහාරයක් වියහැකි යයි තොරතුරු ලැබේ.