කැනඩා අගමැති ජස්ටින් ට්රුඩෝගේ පක්ෂයට යළි මහ මැතිවරණ ජයඋණුසුම් පුවත්, විදෙස් පුවත් / By admin කැනඩා අගමැති ජස්ටින් ට්රුඩෝගේ පක්ෂය එරට මහ මැතිවරණය ජයගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.කෙසේ නමුත් එම පක්ෂයට බහුතර බලය හිමිවී නොමැති අතර ඒ අනුව තෙවැනිවරටත් කැනඩාවේ අගමැතිවරයා ලෙස පත්වීමට ජස්ටින් ට්රුඩෝ ට අවස්ථාව හිමිවී ඇති බවයි වාර්තා වන්නේ. Facebook WhatsApp Messenger