පළාත් අතර සංචරණ සීමා දැඩි වේඋණුසුම් පුවත්, විශේෂ පුවත් / By admin දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශවලට නියෝග කර ඇත.මේ නීති නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. Facebook WhatsApp Messenger