ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්උණුසුම් පුවත්, විශේෂ පුවත් / By admin ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල අද (15) සිට විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.ඒ අනුව මාතර, වව්නියාව, මහනුවර, කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල අද උදැසන 09 සිට දහවල් 01 දක්වා විවෘතව පවතිනවා.මෙහිදී මෙම කාර්යාල සාමාන්‍ය සේවා යටතේ සහ හදිසි අවශ්‍යතා වෙනුවෙන් විවෘතයි. Facebook WhatsApp Messenger