මාලඹේ ප්‍රදේශයේ අධික රථවාහන තදබදයක්

බත්තරමුල්ල සිට මාලඹේ මාර්ගයේ මේවනවිට අධික රථවාහන තදබදයක් හටගෙන තිබේ.ඉන්ධන පෝලිම් සහ ආහාර එක් රැස් කරනැනීමේ පෝලිම් මේ තදබදයට හේතුවී තිබේ.