ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම් දෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.
ජනාධිපතිවරයා අද රාත්‍රී රට වැසීමේ නිවේදනයක් නිකුත් කරනු ඇතැයි ජනතාව බලාසිටී.