Alphonse Puthren විසින් අධ්‍යක්ෂණය කරන ලද, මලයාලම් චිත්‍රපටයක් වන Gold 2022 දෙසැම්බර් 1 වන දින සිනමාහල්වල ට නිකුත් කිරීමට නිෂ්පාදන කණ්ඩායම කටයුතු කළහ. එය ඉන්දියාව සහ අයිස්ලන්තය යන දෙරටේම නිකුත් වූ පළමු මලයාලම් චිත්‍රපටයයි. මෝලිවුඩ් නළු ප්‍රිත්විරාජ් සුකුමාරන් සහ කාන්තා සුපර් ස්ටාර් නයන්තාරා ප්‍රධාන චරිත නිරූපණය කරන Gold චිත්‍රපටය සිනමාහල්වලට නිකුත් කිරීමෙන් දිනකට පසු 2022 දෙසැම්බර් 2 වන දින දෙමළ භාෂාවෙන් ද නිකුත් කෙරිණි
එය කේරළ සහ තමිල්නාඩු යන දෙඅංශයේම සුපිරි චිත්‍රපට ලෙස මතු වූ නෙරම්, අවියල් සහ බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වන ප්‍රේමම් චිත්‍රපටයෙන් පසු Alphonse Puthrenගේ සිව්වන අධ්‍යක්ෂණයයි. මෙම චිත්‍රපටය තිරගත වීමට පෙර සිටම විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන සිටි අතර මේ වන විට එය තිරගත වීමත් සමඟම ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර ඉහලින්ම ලැබෙමින් පවතී.
