සීනි මිල සදහා නවතම ගැසට් නිවේදනය

සීනි සදහා උපරිම සිල්ලර මිලක් සමග නවතම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආනයනකරු විසින් විකිණිය යුතු උපරිම සිල්ලර මිල, පැකට් කල සහ පැකට් නොකල සීනි සදහා උපරිම සිල්ලර මිල ද ඉදිරිපත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්.