රජය සමඟ පැවති සාකච්ඡාවෙන් පසු තිරිඟු පිටි මිල ඉහළ නොදැමීමට තිරිඟු පිටි ආනයනය කරනු ලබන සමාගම් එකඟතාව පලකළ බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරයි.