පාන් පිටි මිල නැග්ගුවොත් වැඩ වරදියි

පාන්පිටි මිල වැඩි කරමින් පාරිභෝගිකයන් අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කියයි

පාරිභෝගික අධිකාරියේ අවසරය නැතිව පාන්පිටි මිල වැඩි කිරීමට උත්සාහ කළොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරියේ ප්‍රකාශකයකු පුවත්පතක් වෙත ප්‍රකාශ කර තිබුණි.

මූලාශ්‍ර – දිනමිණ