සීනි සහ සහල් සඳහා හෙට සිට පාලන මිලක් පැනවීමට රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.
පාරිභෝගික අධිකාරිය මඟින් වැටලීම්කොට සීල් තබන ලද සීනී සතොස මඟින් සහන මිලට ජනතාවට ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව ආරංචි මාර්ග පවසනවා.