හදිසි නීති රෙගුලාසි පිටුපස මිලිටරීකරණයක් නැහැ – රජය

අත්‍යවශය ආහාර සැපයීම හා සැගවීම වැළැක්වීම සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණා. ඒ, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්.

අයි.එස්. මත දරන ශ්‍රී ලාංකිකයෙකු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ඉකුත් දා සිදු කළ පිහි ඇනුම් ප්‍රහාරය සම්බන්ධයෙන් රජය සිය ශෝකය පළ කරන බව ද අමාත්‍යවරයා මෙහිදි සදහන් කළා.