විදුලි බිල්පත් නොගෙවීමෙන් විදුලිබල මණ්ඩලය අර්බුදයකඋණුසුම් පුවත් / By admin විදුලි සැපයුම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 44ක් හිඟ මුදලක් අය විය යුතුව ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ පිරිස් බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.කෙසේ වෙතත්, විදුලිය කප්පාදු කිරීමෙන් ජනතාව අපහසුතාවට පත් කිරීමට මේ දක්වා පියවර ගෙන නොමැති බවත් කෙසේ වෙතත් මෙය තවදුරටත් සිදු කළ නොහැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. Facebook WhatsApp Messenger