
දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා අද සහ හෙට විවෘතව තැබෙනවා.
ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා එම දින දෙකේදී සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.
එසේම සති අන්තයේදී ද ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබෙනවා.
මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙතම ගොස් අලෙවි කිරීම සඳහා ජංගම සේවාවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කර තිබෙනවා.
උපුටා ගැනීම – www.newsi.lk