හෙට සහ අනිද්දා සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොඟ වෙලඳාම සඳහා හෙට (01) සහ අනිද්දා (02) යන දෙදින තුළ විවෘතව තැබීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා.