යාපනයට කි.මී. 610 ක දුරින් මුහුදේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 5.1 ක පමණ භූ චලනයක් සිදුව ඇත.
එමගින් මෙරටට බලපෑමක් නොමැති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.