බිකිනියෙන් සැරසුණු දීපිකා

මේ වන විට බොලිවුඩ් සිනමාවේ වඩාත්ම ඉල්ලුමක් ඇති නිළියක් වශයෙන් සිනමා විචාරකයන් හඳුන්වනු ලබන්නේ දීපිකා පදුකෝන්ය.

වසර ගණනාවක් පුරාවටම දීපිකා බොහෝ චිත්‍රපට වල මනස්කාන්ත රංගනයන්ගෙන් සිනමා රසිකයන්ව විශ්මයට පත් කළාය.

ඇයගේ රංගනයට අමතරව, විලාසිතා සම්බන්ධයෙන් ගත් කල සෑම විටම අන් සෑම නිරූපණ ශිල්පිනියකට ම වඩා පියවරක් ඉදිරියෙන් සිටීමට ඇය සමත් වූ අතර සාම්ප්‍රදායික ඇඳුමේ සිට නවීන විලාසිතාවන් නිරූපණය කිරීම දක්වා ඇය මහත් ජනප්‍රියත්වයක් ලැබ සිටියාය.

පහතින් දැක්වෙන දීපිකා බිකිනි වලින් සැරසුණු ඡායාරූප පෙල පසුගියදා බොලිවුඩ් වෙබ් අඩවියක් මගින් මුදාහැර තිබුණි.

Scroll to Top