නිරෝධායන ඇඳිරිනීතිය ගැන තීරණය අදඋණුසුම් පුවත්, විශේෂ පුවත් / By admin කොවිඩ් අවධානම් තත්ත්වය හේතුවෙන් මේ වන විට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලිහිල්කිරීම හෝ දීර්ඝකිරීම සම්බන්ධයෙන් අද (10) තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.ඒ අනුව කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. Facebook WhatsApp Messenger