රුපියල් විස්සෙන් කොවිඩ් මට්ටුකරන අපේ එකෙක් හදපු මැෂිම මෙන්න

කොවිඩ් වසංගතය පාලනයකින් තොරව පැතිර යද්දී විවිධ අත්හදාබැලීම් ලෝකය පුරා සිද්ධ වෙනවා. මේ තමයි අපේ එකෙක් හදපු අඩු වියදම් දුම් අල්ලන මැෂිම. කාටවුණත් පහසුවෙන් හදාගන්න පුළුවන්. මේ මැෂිම සමාජ මාධ්‍යවලදී තමයි අපට හමුවුණේ. කොහොමහරි මේක හැමෝටම ප්‍රයෝජනවත් උපකරණයක් ඒ මැෂිම සමඟ මෙහෙම සටහනකුත් තිබුණා.

“උණ බටයක් විතරයි යන්නේ ….පුනීලය Rs20.උදේ ,දවල් ,රෑ යකිනාරං කොළ ටිකක් දාලා  හොඳට දුම අල්ලන්න. උගුරේ සේම ගලවලා යන්නේ රැක ගමු. කාගේත් දරුවන් ටික. දරුවන් ටික හොඳට බලා ගනින්”