මේක කළේ හරිම අමාරුවෙන්

චතුරිකා සහ ගයාන් කියන්නේ අපේ කලා ලෝකේ නොදන්න කෙනෙක් නැති දෙන්නෙක්. චතුරිකාගේ උපන්දිනය සමරන්න ගයාන් පසුගියදා සප්‍රයිස් පාර්ටි එකක් සංවිධානය කළා. රූපලාවණ්‍ය ශිල්පිනී මරීනා පෙරේරාගේ දායකත්වයෙන් ඡායාරූප ගන්න එන විදියට හෝටලයට චතුරිකා ගෙන්නගන්න එක තමා මේ අයගෙ සැලසුම වුණේ. කොහොමහරි ගයාන් ගේ සැලසුම සාර්ථකවුණේ හැමෝම සතුටින් පුරවමින්.”

මේක කරගන්න හරිම අමාරුවුණා. මොකද මට ඒ ගැන කියවෙන්න ආව. ගයාන් කියන්නෙ එහෙම.

මේ ඒ අවස්ථාව ඡායාරූප ශිල්පී ශාන් රූපස්සරගේ නෙත ගැටුණු අයුරු.