
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව අමාත්‍යාංශ හතක් වෙනස් වී ඇත.
01- ජී.එල්. පීරිස් මහතා – විදේශ අමාත්‍ය
02-දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය
03-පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ප්‍රවාහන අමාත්‍ය
04-කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය
05-ගාමිණි ලොකුගේ මහතා – විදුලිබල අමාත්‍ය
06-ඩලස් අලහප්පෙරුම මහතා -ජනමාධ්‍ය අමාත්‍ය
07-නාමල් රාජපක්ෂ මහතා – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධූරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය