සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහ පුටුවල වෙනසක් ?

අද දින ජනාධිපතිවරයා සහ අනෙකුත් බළධාරීන් අතර ඇති සාකච්ඡාවේදී ලබාගත් තීරණය අනුව වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හා නව අමාත්‍යාංශ ලේකම් ⁣ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මේ අතර කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රධාන පෙළේ රෝහල් දෙකක අධ්‍යක්ෂවරුන් මාරු කිරීමටද සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.