චන්ද්‍රිකා විජය ගැන කට අරීඋණුසුම් පුවත්, කලා පුවත්, ගොසිප්, දේශපාලන පුවත්, රට වටා පුවත් / By admin විජය චන්ද්‍රිකා ජිවිත කතාව ගැන අපි බොහෝ දේවල් අහල තිබෙනවා. නමුත් ඒ කතාව ගැන අපි දන්නෙ පොඩි දෙයක් විතරයි. මේ හැම කතාවම එකතු කරල හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ලියපු විජය පොත දැන් එළි දැකල තිබෙනවා. ඒ හරහා විජය සහ චන්ද්‍රිකා ගැන බොහෝදේ කියවන්න පුළුවන් කියලයි විචාරකයන් කියන්නෙ. Facebook WhatsApp Messenger