ඇමති චමල් රාජපක්ෂට කොරෝනාඋණුසුම් පුවත්, දේශපාලන පුවත් / By admin ජල කළමනාකරණ හා වාරිමාර්ග, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.ඒ මහතා මේ වනවිට ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. Facebook WhatsApp Messenger