මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි

තමන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා නිල වශයෙන් නිවේදනය කරනවා.

ඒ මහ බැංකුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

ලබන 14 වනදා සිට තම ඉල්ලා අස්වීම බලාත්මක වන බවයි ඔහු සඳහන් කලේ.