Video

අදහාගන්න බැරි වැඩ කරන කරන්දෙනියේ ඩී.එම් ඕ මහත්තයා

කරන්දෙනිය à¶´à·Š‍රදේශයේ අරුම පුදුම දොස්තර මහතෙකු à¶´à·’à·…à·’à¶¶à¶³ පසුගියදා සමාජ මාධ්‍යතුළ දැඩි කතා à¶¶à·„à¶§ ලක්වුණා. පෑස්සුම්, වෑද්දුම් වැඩ කරමින් රෝහල පිළිසකර කරන මේ අපූරු à¶©à·“.එම්.à¶•. මහත්තයා රටම සෙවූ පූර්වාදර්ශී චරිතයක්. පසුගියදා à¶´à·Š‍රවීණ මාධ්‍යවේදී අසංග කරුණාරත්න ඔහු සොයා ගොස් අපූරු වැඩසටහනක් නිර්මාණ à¶šà¶» තිබුණා.මේ වැඩසටහන උදිත මංගලගේ විධායක නිශ්පාදනයක්. ඔබට, මට වගේම රටටම මෙන්ම ලෝකයටම ඵළදායක මේ …

අදහාගන්න බැරි වැඩ කරන කරන්දෙනියේ ඩී.එම් ඕ මහත්තයා Read More »

මැණිකේ මගේ හිතේ ගීතය ඇමරිකාවේ ස්ට්‍රීට් මියුසික්වලත්

මැණිකේ මගේ à·„à·’à¶­à·š ගීතය ඇමරිකාවේ ස්ට්‍රීට් මියුසික්වලත් දැක ගත හැකිය. Karolina Protsenko ගේ ලස්සන වයලින් වාදනයකින් මැණිකේ මගේ à·„à·’à¶­à·š ගීතය ගයන අයුරු à¶´à·„à¶­ වීඩියෝවෙන් දැක ගත හැකිය. යුක්‍රේන සම්භවයක් සහිත ඇමරිකාවේ ජීවත් වන කැරොලිනා මේ වන විට දහතුන් හැවිරිදි දැරියක වන à¶…à¶­à¶» සංගීත ආභාෂය සහිත පවුලකින් පැවත එන්නීය. යොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ …

මැණිකේ මගේ හිතේ ගීතය ඇමරිකාවේ ස්ට්‍රීට් මියුසික්වලත් Read More »

කන්ටේනරයක් පාලමකින් පෙරළී සිදුවූ රිය අනතුර

රත්නපුර කැටන්දොල à¶´à·Š‍රදේශයේ අලුත් පාලම අසලදී බහාලුම් à¶´à·Š‍රවාහනය කරමින් à¶­à·’à¶¶à·– à¶´à·Š‍රයිමුවර් රථයක රියදුරුට පාලනය à¶šà¶» නොහැකිව මාර්ගයේ ධාවනය වෙමින් à¶­à·’à¶¶à·– මෝටර් රථයක හා යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව අසල à¶­à·’à¶¶à·” ගංගාවකට පෙරලි යාමෙන් අද (13) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. සිදුවූ අනතුරෙන් යතුරුපැදිකරු තුවල ලබා රත්නපුර ‍රෝහලට ඇතුලත් කෙරුනා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ à¶šà·Š‍රියාත්මකයි. අනතුර සිදුවන ආකාරය දැක්වෙන …

කන්ටේනරයක් පාලමකින් පෙරළී සිදුවූ රිය අනතුර Read More »

මාලිංග තරගයට පෙර අවිශ්ක සහ භානුක දැවී යන හැටි කියපු හැටි

මාලිංග තරගයට පෙර අවිශ්ක සහ භානුක දැවී යන හැටි කියපු වීඩියෝව. පෙර තරගයේ සිදු වූ වැරදි නිවැරදි කරගෙන දකුණු à¶…à¶´à·Š‍රිකානු වේග පන්දු බලඇණිය මෙම තරගයේ දී යොදා ගනු ඇතැයි අනුමාන කරපු à¶šà·Š‍රමවේදය මාලිංග විසින් පැහැදිලි කරන ලද à¶…à¶­à¶» à¶’ ආකාරයෙන්ම ඔවුන් දෙදෙනාගේ දැවී යාම සිදු විය.

හැමෝම කතාවෙන පහන්තුඩාව ඇල්ලේ කතාව

කාලෙන් කාලෙට à¶‘à¶š à¶‘à¶š මාතෘකා නිසා සමාජ මාධ්‍ය උණුසුම් වෙනවා.මේ වෙනකොට පහන්තුඩාව ඇල්ල ගැන සමාජ මාධ්‍යයේ විශාල කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේකට හේතුව තමයි පහන්තුඩාව ඇල්ල අසල තරුණ යුවළක් විසින් à¶šà·… අසැබි වීඩියෝවක් සමාජ ගත වීම. “පයින් පැමිණ කරින් නොයමු” ලෙස පහන්තුඩාව ඇල්ල අසල ගලක ලියූ පාඨය මෙම අසැබි වීඩියෝවේ දක්නට ලැබෙනවා. මේ හේතුව නිසාම පහන්තුඩාව …

හැමෝම කතාවෙන පහන්තුඩාව ඇල්ලේ කතාව Read More »

හික්කඩුවේ MOH කාර්යාලයේ අක්‍රමිකතාවයක් සිදුවී ඇති ද?

හික්කඩුව MOH කාර්යාලයේ සිදුවී ඇති සිදුවීමක් සම්බන්දව වීඩියෝවක් සමාජ ජාලා වල සැරිසරනවා. බෙහෙත් වීදීමකින් තොරව ෆෝමය පුරවා එම එන්නත් වාහනයකින් රැගෙන යන බවට එහි සිටින පුද්ගලයින් චෝදනා කරයි. එම වීඩියෝ පටය පහලින්.

කාබුල් ගුවන්තොට අසල තවත් පිපිරීමක්

කාබුල් ගුවන්තොටුපොළ වෙත à¶­à·Š‍රස්ත à¶´à·Š‍රහාරයක් එල්ල විය හැකියැයි à¶¶à·Š‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අද උදෑසන අනතුරු අඟවා තිබුණි. අද දිනයේ පිපුරුම් දෙකක් සිදුවූ à¶…à¶­à¶» මීට සුළු මොහොතකට පෙර තවත් පිපිරීමක් සිදුවූ à¶¶à·€ RT මාධ්‍යවේදී මුරාද් ගස්දියේෆ් කියයි.

කොවිඩ් අස්සේ ශේෂාද්‍රි යුග දිවියට

ශේෂාද්‍රි à¶´à·Š‍රියසාද් කියන්නේ à¶´à·Š‍රියසාද් පවුලේ දෙවැනි දියණිය. චැලෙන්ජර්ස් à¶ à·’à¶­à·Š‍රපටයේ රඟමින් රටක අවධානය දිනාගත් ශේෂාද්‍රි පසුගියදා හොර රහසේම යුග දිවියට එළඹුණා. ගායන ශිල්පී සහ වාදන ශිල්පියෙක් විදියට ජනප්‍රිය ඩොක්ටර් සංගීත කංඩායමේ à¶šà·Š‍රිෂාන් පෙරේරා සමඟ තමයි ශේෂාද්‍රි මෙසේ යුග දිවි ගමන ඇරඹුවෙ. පළමු විවාහයෙන් වෙන්වී කලක් ගතවෙද්දී ශේෂාද්‍රි සහ à¶šà·Š‍රිෂාන් à¶…à¶­à¶» à¶­à·’à¶¶à·– à¶´à·Š‍රේම සබඳතාව ගැන කවුරුත් කතා …

කොවිඩ් අස්සේ ශේෂාද්‍රි යුග දිවියට Read More »