Uncategorized

ලෝකයේ වයස්ගතම කාන්තාව නම් කරයි

මෙතෙක් ලොව වයස්ගතම පුද්ගලයාව සිටි 118 හැවිරිදි à¶´à·Š‍රංශ කන්‍යා සොහොයුරියක වන ලුසීල් රැන්ඩන් ඊයේ මියයාමත් සමග අමෙරිකාවේ à¶‹à¶´à¶­ ලද ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් à¶šà¶» à¶­à·’à¶¶à·š. මාරියා à¶¶à·Š‍රැන්යාස් මොරේරා එම වාර්තාවට හිමිකම් කියනු ඇත. මාරියා à¶¶à·Š‍රැන්යාස් මොරේරා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සලකන à¶¶à·€, වයෝවෘද්ධ විද්‍යා පර්යේෂණ ආයතනයේ ජ්‍යේෂ්ඨ උපදේශක රොබට් à¶©à·“. යන්ග් …

ලෝකයේ වයස්ගතම කාන්තාව නම් කරයි Read More »

ගලේවෙල පාලු නිවෙසක.සිරුරු දෙකක්.

ගලේවෙල à¶´à·Š‍රදේශයේ පාලු නිවසක à¶­à·’à¶¶à·“ පාසල් දැරියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක් පොලීසිය විසින් සොයාගෙන ඇත.මෙලෙස මියගොස් ඇති පාසල් සිසුවිය 14 හැවිරිදි වියේ පසුවන à¶…à¶­à¶» තරුණයා 17 හැවිරිදි වියේ පසුවෙයි. ඔවුන් දෙදෙනා à¶…à¶­à¶» à¶´à·Š‍රේම සම්බන්ධයක් à¶­à·’à¶¶à·“ ඇති à¶¶à·€ පොලීසිය පවසන à¶…à¶­à¶» මීට පෙර අවස්ථාවකදී නිවසින් පැනගොස් ඇති බවට වාර්තා වෙයි.à¶’ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී …

ගලේවෙල පාලු නිවෙසක.සිරුරු දෙකක්. Read More »

හොකි ලෝක කුසලාන තරගාවලිය හෙට ඉන්දියාවේදී ආරම්භ වේ.

හොකි ලෝක කුසලාන තරගාවලිය හෙට ඉන්දියාවේදී ආරම්භ වේ.මෙවර තරගාවලිය නියෝජනය කරමින් කණ්ඩායම් 16à¶šà·Š සහභාගි වනු ඇත.මෙම තරගාවලිය හෙට සිට ලබන 29 වැනිදා දක්වා ඉන්දියාවේ රවුකේරල , බිස්රා මුන්ද්‍රා හා‌ බුබනේෂ්වර් යන හොකී à¶šà·Š‍රීඩාංගණ වල පැවැත්වේ.මෙවර තරගාවලියේ සත්කාරකත්වය ඔඩීෂා à¶´à·Š‍රාන්තය විසින් ලබාගෙන ඇත්තේ අඛණ්ඩය දෙවැනි වරට වීම විශේෂත්වයකි. මීට පෙර 2018 වර්ෂයේදීද හොකී ලෝක කුසලානය පැවැත්වූයේ …

හොකි ලෝක කුසලාන තරගාවලිය හෙට ඉන්දියාවේදී ආරම්භ වේ. Read More »

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට බිත්තර

ශ්‍රී ලංකාවට à¶¶à·’à¶­à·Šà¶­à¶» සැපයීමේ ටෙන්ඩරය ඉන්දීය සැපයුම්කරු දෙදෙනෙක්ට à¶´à·Š‍රදානය à¶šà·… බවත් එහිදී අඩුම මිල ඉදිරිපත් à¶šà·… ටෙන්ඩර්කරුවන් දෙදෙනා තෝරාගත් බවත් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් à¶´à·Š‍රනාන්දු මහතා අද (12) පැවසීය. සෞඛ්‍ය අංශයෙන් à¶’ සඳහා අවසර ගැනීමට අවශ්‍ය සියලුම ලේඛණ සහ වාර්තා යොමු කරන බවත් ඉන්දියාව ලෝකයේ à¶´à·Š‍රධානතම à¶¶à·’à¶­à·Šà¶­à¶» ආනයනකරුවෙක් වීම නිසා ශ්‍රී ලංකාවට …

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට බිත්තර Read More »

හෙටත් විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20 යි

පැය දෙකයි විනාඩි 20à¶š විදුලි කප්පාදුවක් හෙට (13) දිනයේ à¶šà·Š‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් à¶¶à·€ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (12) පැවසීය. à¶’ අනුව එම දින තුනේ ‘à¶’’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 à¶§ දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 à¶šà·Š ද, ලෙස විදුලි කප්පාදුවක් à¶šà·Š‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් …

හෙටත් විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20 යි Read More »

පෙබරවාරි මස 15 වැනිදාට පෙර බිල වැඩි කරන්න බෑ

අනුව පෙබරවාරි මස 15 වැනිදාට පෙර à¶šà·… එය à¶šà·… නොහැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පැවසීය. ලංකා විදුලිබල මණ්ඩල ඉදිරිපත් à¶šà·… යෝජනාව සහ ගාස්තු සංශෝධනය මහජන උපයෝගිතා කොමිසම අදාල පාර්ශව සමඟ සාකච්ඡා à¶šà¶» කිසියම් සංශෝධනයක් වියයුතු නම් කරන à¶¶à·€ à¶šà·“ රත්නායක මහතා එම à¶šà·Š‍රමවේදයට අනුව කටයුතු දැනටමත් ආරම්භ à¶šà¶» ඇති …

පෙබරවාරි මස 15 වැනිදාට පෙර බිල වැඩි කරන්න බෑ Read More »

සීතාවක සංචාරක කර්මාන්තය නංවන්නට සති අන්ත විශේෂ සංචාරක දුම්රිය සේවයක්

ජනවාරි පහළොස් වැනිදා සිට සීතාවක සංචාරක කර්මාන්තය නංවන්නට සති අන්ත විශේෂ සංචාරක දුම්රිය සේවයක් ආරම්භ කරන à¶¶à·€ à¶´à·Š‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් à¶´à·… à¶šà·…à·š සීතාවකපුර උද්භිද උද්‍යාන ශ්‍රවණාගාරයේදී සීතාවකපුර සංචාරක කලාප à¶´à·Š‍රවර්ධනය වැඩසටහන පිළිබඳව පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ඉතාමත් සුන්දරම පරිසර පද්ධතිය වන්නේ කැලණි මිටියාවත …

සීතාවක සංචාරක කර්මාන්තය නංවන්නට සති අන්ත විශේෂ සංචාරක දුම්රිය සේවයක් Read More »

ඇෆ්ගන් – ශ්‍රී ලංකා ගැටුම තව ස්වල්ප වේලාවකින් ඇවිළේ

à¶­à·€ ස්වල්ප මොහොතකින් ශ්‍රි ලංකා ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය පල්ලෙකැලේ à¶šà·Š‍රීඩාංගනයේදී පැවැත්වේ. අද තරගයට බොහෝ දුරට දිනේෂ් චන්දිමාල් එක්වනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය සඳහා ඉතා හොඳ මානසික මට්ටමකින් පසුවන බවත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි. ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ à¶¶à·€ පැවසීය. දෙරට à¶…à¶­à¶» මෙම එක්දින …

ඇෆ්ගන් – ශ්‍රී ලංකා ගැටුම තව ස්වල්ප වේලාවකින් ඇවිළේ Read More »

විමල් ලිපියක් ලියමින් ජනපතිට කීදේ..

“ආර්ථික සහ සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වනසර්වපාක්ෂික වැඩපිළිවෙළක් à¶šà·Š‍රියාත්මක කිරීම” ජනපතිගේ ලිපියට ජානිපෙ නායක විමල් වීරවංශගෙන් පිළිතුරු ගරු ජනාධිපතිරනිල් වික්‍රමසිංහ මහතා,ජනාධිපති ලේකම් කාර්යාලය,කොළඹ. ගරු ජනාධිපතිතුමනි, ආර්ථික සහ සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වනසර්වපාක්ෂික වැඩපිළිවෙළක් à¶šà·Š‍රියාත්මක කිරීම ඔබතුමා විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමුකරන ලද à¶‹à¶šà·Šà¶­ ශිර්ශය සහිත 2022-07-29 දින දරන ලිපිය ලදිමි. මා විසින් …

විමල් ලිපියක් ලියමින් ජනපතිට කීදේ.. Read More »

පාඨලී ජනපතිට යැවූ පිළිතුරු ලිපිය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවන ලද ලිපියට 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, පාඨලී චම්පික රණවක මහතා විසින් යැවූ පිළිතුරු ලිපිය.. ගරු ජනාධිපති,රනිල් වික්‍රමසිංහ මැතිතුමා,ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 02. 2022 ජුලි 31. ගරු ජනාධිපතිතුමනි, ආර්ථික හා සමාජ ස්ථාවරත්වය ඇතිකිරීම සඳහා සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් à¶šà·Š‍රියාත්මක කිරීම. රට මුහුණපා සිටින ආර්ථික හා දේශපාලන අර්බූදයෙන් රටත් ජනතාවත් …

පාඨලී ජනපතිට යැවූ පිළිතුරු ලිපිය Read More »