රොනාල්ඩෝ අංක එකට
ෆෝබ්ස් සඟරාව නිකුත් කළ ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ අංක එකේ පසුවන ක්‍රීඩකකයා ලෙසින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නම් කෙරිණි. ඒ වන විට ඔහු පසුගිය මාස 12 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 136ක් උපයා තිබුණි රොනාල්ඩෝ මෙලෙස වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයා බවට පත්වූයේ 2023 වසරේදී සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු ක්‍රීඩා සමාජය සමග ඔහු එළඹුන ගිවිසුමත් සමඟිනි.