රට වටා පුවත්

සුවසැරිය නඩත්තුවට පෞද්ගලික අංශයේ සහාය ඕනෑ

සුවසැරිය ගිලන් රථ සේවාවේ à¶…à¶°à·Š‍යක්ෂ මණ්ඩලය කියයි මහා භාණ්ඩාගාරයෙන් සුවසැරිය ගිලන් රථ සේවාවට වාර්ෂිකව ලැබෙන රුපියල් බිලියන හතරකට ආසන්න මුදල නොලැබීම නිසා එම ගිලන් රථ සේවාව පවත්වාගෙන යාම අසීරු වී ඇති à¶¶à·€ සුවසැරිය ගිලන් රථ සේවාවේ à¶…à¶°à·Š‍යක්ෂ මණ්ඩලය à¶´à·Š‍රකාශ කරයි.සෑම වසරකම මහා භාණ්ඩාගාරයෙන් මෙම ගිලන් රථ සේවාව සඳහා රුපියල් බිලියන තුනයි දශම දෙකක් ලබා දුන්නද, …

සුවසැරිය නඩත්තුවට පෞද්ගලික අංශයේ සහාය ඕනෑ Read More »

සරසවි සිසුන්ට පහර දුන් 4ක් අත්අඩංගුවට

පසුගිය දා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුළු වී නවක සිසුන්ට à¶´à·„à¶» දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් පසුගිය පෙබරවාරි 15 වන දින නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වී නවක වධය ලබාදීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය වෙත අයුතු ලෙස ඇතුළු වී මෙලෙස පහරදීම සිදු à¶šà¶» …

සරසවි සිසුන්ට පහර දුන් 4ක් අත්අඩංගුවට Read More »

හිටපු කථානායකගේ දේහය පාර්ලිමේන්තුවට

ඊයේ (29) දින අභාවප්‍රාප්ත වුණු à·„à·’à¶§à¶´à·” කථානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අද (30) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිත à¶¶à·€ වාර්තා වේ. 1941 වර්ෂයේ සැප්තැම්බර් 15 වන දින à¶‹à¶´à¶­ ලැබූ ජෝශප් මයිකල් පෙරේරා මහතා මෙරට පාර්ලිමේන්තුවේ 17 වන කථානායකවරයා ලෙස කටයුතු කරනු ලැබිණි. අද පෙරවරු 9.00 සිට පෙරවරු 10.00 දක්වා දේහය පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ …

හිටපු කථානායකගේ දේහය පාර්ලිමේන්තුවට Read More »

අධිකරණයේ රන් හා මුදල් සොරා ගෙන

මාරවිල අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ සේප්පුව ඇර රන් හා මුදල් සොරාගෙන ඇති බවට මාරවිල පොලිසියට පැමිණිල්ලක් ලැබී à¶­à·’à¶¶à·š. හලාවත පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳව පරීක්ෂණ අරඹා ඇත. මේ වන විට à¶‘à¶šà·Š සැකකටයුතු සේවකයකුගෙන් à¶´à·Š‍රශ්න à¶šà¶» ගෙන යයි. à¶’.යූ. ගුණපාලහලාවත

සජින් වාස් නිදහස්

à·„à·’à¶§à¶´à·” පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අල්ලස් නඩුවකින් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග à¶šà¶» à¶­à·’à¶¶à·š. සජින් වාස් ගුණවර්ධන මහතා මිහින් ලංකා ආයතනයේ à¶´à·Š‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී බිම් මෙහෙයුම් උපකරණ මිල දී ගැනීමේදී රජයට රුපියල් මිලියන 883à¶š පාඩුවක් සිදු à¶šà·…à·š යැයි අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබුණි. …

සජින් වාස් නිදහස් Read More »

පාසල් භූමියේදී කතකට සැමියාගෙන් පිහි පහර

සිය දරුවා පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට ගොස් සිටි මවකට ඇයගේ සැමියා විසින් අමානුෂික ලෙස තියුණු ආයුධයකින් ගෙලට සහ à¶…à¶­à¶šà¶§ පහරදීමක් සිදු à¶šà¶» à¶­à·’à¶¶à·š.à¶´à·„à¶» කෑමෙන් තුවාල ලැබු කාන්තාව ඊයේ (28) පෙරවරුවේ කෑගල්ල මහ රෝහලට ඇතුළත් à¶šà¶» ඇතැයි දේවාලේගම පොලිසිය පවසයි. එලෙස සිය සැමියාගේ à¶´à·„à¶» කෑමට ලක්වූ කාන්තාව ඉඹුල්ගස්දෙණිය, මාඔය වත්ත ලිපිනයේ පදිංචිව සිටින 25 හැවිරිදි එක්දරු …

පාසල් භූමියේදී කතකට සැමියාගෙන් පිහි පහර Read More »

11 වසරේ සිසුවාට පහර දුන් හිමි නම අත්අඩංගුවට

වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවකුට à¶´à·„à¶» දුන් à¶¶à·€ කියන එම පාසලේ ගුරු හිමිනමක් අද (29) උදෑසන අත්අඩංගුවට ගත් à¶¶à·€ වැල්ලවාය පොලිසිය පවසයි ඊයේ (28) දහවල් එම පාසල තුළදි සංජුල දිනේෂ් කුමාර නමැති ශිෂ්‍යාට රීප්ප පටියකින් à¶´à·„à¶» දී ඇති à¶…à¶­à¶» තැලුම් පහරවල් සහිත දරුවා වැල්ලවාය රෝහලට ඇතුළත් à¶šà¶» à¶­à·’à¶¶à·š . එම ගුරු …

11 වසරේ සිසුවාට පහර දුන් හිමි නම අත්අඩංගුවට Read More »

වැල්ලවත්ත මුහුදු වෙරළේ මළ සිරුරක්

වැල්ලවත්ත මුහුදු මාවත ඉදිරිපිට මුහුදු තීරයේ නාඳුනන පිරිමි මළ සිරුරක් ගොඩගසා à¶­à·’à¶¶à·š. ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති à¶…à¶­à¶» වයස අවුරුදු 60à¶­à·Š 70à¶­à·Š පමණ වන à¶‹à·ƒ, කෙට්ටු සිරුරක් හිමි තළෙළු පුද්ගලයෙක් à¶¶à·€ පොලිසිය පවසයි. à¶‹à¶©à·” රැවුල තරමක් වවා ඇති à¶…à¶­à¶» කොණ්ඩය කොටට කපා ඇත. à·„à·’à·ƒ මුදුනේ තට්ටය ඇති à¶¶à·€ ද හමු වන විට මළ සිරුර …

වැල්ලවත්ත මුහුදු වෙරළේ මළ සිරුරක් Read More »

මෙරටට හරිත ආර්ථික ප්‍රතිපත්තියක්

හරිත ආර්ථික à¶´à·Š‍රතිපත්තියෙන් ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම සිය අපේක්ෂාව à¶¶à·€ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. à¶­à·š අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු තැනට පැමිණි අයුරින් හරිත ආර්ථික à¶´à·Š‍රතිපත්තියෙන් ද මුල් තැනට ගන්නා à¶¶à·€ ජනාධිපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගි වීමට මෙරටට පැමිණි ආයෝජකයින් සමඟ ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව …

මෙරටට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් Read More »

විපක්ෂනායකගෙන් රජයට අනතුරු ඇඟවීමක්

රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ මාර්තු මාසයේ වැටුප් වහාම ගෙවන ලෙසට විපක්ෂනායක සජිත් à¶´à·Š‍රේමදාස මහතා පවසයි. එම වැටුප් නොගෙවීමට එරෙහිව විරෝධය පළකරමින් විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් à¶šà¶» à¶­à·’à¶¶à·š. එමඟින් විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ එම ආචාර්යවරුන්ගේ වැටුප් ගෙවන ලෙස ණ්ඩුවට බලකර සිටින බවත් එය එසේ නොවුණ හොත් මූලික අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ව්‍යවස්ථාදායකය හා අධිකරණය තුළදී …

විපක්ෂනායකගෙන් රජයට අනතුරු ඇඟවීමක් Read More »