උණුසුම් පුවත්

ශිෂ්‍යයත්ව විභාගයට ඇඩ්මිෂන් නැහැ. සාමාන්‍යය පෙළ විභාග තහනම් වූ සිසුන්..?

ශිෂ්‍යයත්ව විභාගයට ඇඩ්මිෂන් නැහැ. සාමාන්‍යය පෙළ විභාග තහනම් වූ සිසුන්..? එළඹෙන දෙසැම්බර් 18 වන දා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසයි. ඒ වෙනුවට විභාග අපේක්ෂයින් සඳහා පැමිණීමේ ලේඛන ක්‍රමවේදයක් භාවිත කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. මේ අතර, මෙවර සාමාන්‍ය පෙළ විභාගය …

ශිෂ්‍යයත්ව විභාගයට ඇඩ්මිෂන් නැහැ. සාමාන්‍යය පෙළ විභාග තහනම් වූ සිසුන්..? Read More »

සතියකින් පසු බිත්තරේක මිල කීයද ?

සතියකින් පසු බිත්තරේක මිල කීයද ? සතියක් ඇතුළත බිත්තරයක විකුණුම් මිල ගණනය කොට ඉදිරිපත් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් නියෝග කර තිබේ. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි. කුකුල් කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව 1969 අංක 1 දරන …

සතියකින් පසු බිත්තරේක මිල කීයද ? Read More »

අරගලයේ නීතිඥයෝ පට්ටපල් බොරු කියනවා. පොලිස්පති

අරගලයේ නීතිඥයෝ පට්ටපල් බොරු කියනවා. පොලිස්පති අරගලයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥවරයෙකු විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මුල් කරගෙන පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පළ කර ඇති අදහස් සහමුලින් අසත්‍ය බවත් එම චෝදනා මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන බව ත් පොලිසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදය මෙසේ ය. ශ්‍රී ලංකා පොලිස්පති “අරගලයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ මනෝජ් නානායක්කාර විසින් පවත්වන ලද …

අරගලයේ නීතිඥයෝ පට්ටපල් බොරු කියනවා. පොලිස්පති Read More »

අද සිට ලංකාවට එනකොට පළදින්න පුළුවන් රත්තරන් උපරිම කැරට් ප්‍රමාණයක්.

අද සිට ලංකාවට එනකොට පළදින්න පුළුවන් රත්තරන් උපරිම කැරට් ප්‍රමාණයක්. මෙතෙක් කලක් වෙනත් රටකට ගුවන් ගත වීමේදී ලංකාවට පැමිණීමේදී මුලිකම අවධාණය යොමු කල කාරනාව වුයේ තමන් ගෙන යන භාණ්ඩ වල බර සම්බන්ධ ප්‍රශ්ණයයි. විදෙස් ගතවීමේදී එකතුකරගත් ගෙන යාමට ගෙන ඒමට තිබුබඩු භාණ්ඩ ‘අනේ මේකනම් දාල යන්න බහැ’ අම්මේ මට මේකනම් ගෙනියන්නම ඕනි.. පොඩි දරුවන් හදා …

අද සිට ලංකාවට එනකොට පළදින්න පුළුවන් රත්තරන් උපරිම කැරට් ප්‍රමාණයක්. Read More »

ග්‍රෑන්ඩ්පාස් මහල් නිවාසයකින් දරුවා විසිකළාදැයි සැකයක්

ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් පහළට ඇදවැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු එකහමාරක පිරිමි දරුවෙක් බව පොලීසිය පවසයි. අදාළ දරුවගේ මවගේ සොහොයුරා විසින් මෙම දරුවා පහළට විසිකර ඇති බවට පොලීසිය සැක කරයි. ඒ අනුව පොලීසිය විසින් සැකපිට අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඇෆ්ගන් – ශ්‍රී ලංකා ගැටුම තව ස්වල්ප වේලාවකින් ඇවිළේ

තව ස්වල්ප මොහොතකින් ශ්‍රි ලංකා ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. අද තරගයට බොහෝ දුරට දිනේෂ් චන්දිමාල් එක්වනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය සඳහා ඉතා හොඳ මානසික මට්ටමකින් පසුවන බවත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි. ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. දෙරට අතර මෙම එක්දින …

ඇෆ්ගන් – ශ්‍රී ලංකා ගැටුම තව ස්වල්ප වේලාවකින් ඇවිළේ Read More »

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මේ බව තීරණය කර ඇත. මේ අතර, හෙට (22) දිනයේ 2023 අයවැය දෙවනවර කියවීමේ දී එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ලයිට් බිල් නොගෙවූ නිසා පාරවල් කළුවර වෙයි

ලයිට් බිල් නොගෙවූ නිසා පාරවල් කළුවර වෙයි මාස ගණනාවක සිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 15 ක මුදලක් විදුලි බිල් සඳහා ගෙවා නොමැති බවට අද වාර්තා පළ වි තිබුණි. මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ විවිධ ආයතනවලින් එම මණ්ඩලය වෙත රුපියල් බිලියන 40 ක පමණ හිඟ බිල්පත් අය විය යුතුව පවතින …

ලයිට් බිල් නොගෙවූ නිසා පාරවල් කළුවර වෙයි Read More »

බදු ආදායම තුන් ගුණයකින් වැඩි වේ

බදු ආදායම තුන් ගුණයකින් වැඩි වේ මෙම වසරේ පළමු මාස 09 තුළ ආදායම් බදු ආදායම ඉහළ ගොස් ඇතැයි මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. 2021 වසරේ පළමු මාස නවය තුළ වූ රුපියල් බිලියන 209.5ක ලෙස පැවති බදු ආදායම 2022 වසරේ එම කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 431.8 …

බදු ආදායම තුන් ගුණයකින් වැඩි වේ Read More »

ඉරාන අරගලයට සහය දුන් නිළියන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඉරාන අරගලයට සහය දුන් නිළියන් දෙදෙනෙක් අත්අඩංගුවට ඉරානයේ ජනප්‍රිය නිළියන් දෙදෙනෙක්ව එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරානයේ මේ දිනවල පැවැත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතාවලට සහාය දීම හේතුවෙනි. හෙන්ගමෙහ් ඝසියානී සහ කටයුන් රිආනි එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර උද්ඝෝෂකයින්ට සහාය දක්වමින් ඔවුන් හිස් ආවරණ නොමැතිව ජනතාව අතරට ගොස් …

ඉරාන අරගලයට සහය දුන් නිළියන් දෙදෙනෙක් අත්අඩංගුවට Read More »

Scroll to Top