ගොසිප්

කොවිඩ් රෝගීන් ඉහළ යයි

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,317ක් වෙයි. මේ අතර ඊයේ (17) දිනය තුළ කොවිඩ් මරණ 2ක් ද වාර්තා වී ඇත.

ඉන්දියාවේ තෙලිඟු ජයග්‍රහණය නාටු නාටු

RRR තෙළිඟු චිත්‍රපටයේ ‘නාටු නාටු’ ගීතය 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී පසුගියදා සම්මානයට පාත්‍ර වූයේ ඉන්දියානු චිත්‍රපට රසිකයන් පමණක නොව ලෝක වාසී චිත්‍රපට රසිකයන් අමන්දානන්දයට පත් කරවමිනි. එය ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දියානු චිත්‍රපට ගීතය වේ.තෙළිඟු බසින් “නටන්න, නටන්න” ලෙස අදහස් කරන මෙම උද්යෝගීමත් ක්‍රියාශීලි රිද්මය, පසුගිය වසරේ එක්සත් ජනපදයේදී චිත්‍රපටය එළිදැක්වීමෙන් පසු ලෝකයේ ම …

ඉන්දියාවේ තෙලිඟු ජයග්‍රහණය නාටු නාටු Read More »

An Iconic Symbol of Los Angeles

නිශ්චල දේපළ වෙළෙඳ ප්‍රචාරණ දැන්වීමක් ලෙස පිහිටුවා දැනට ශත වර්ෂයක් පසු කරන හොලිවුඩ් සලකුණ (HOLLYWOOD Sign) අද වන විට චිත්‍රපට කර්මාන්තයේ පමණක් නොව ලෝකයේ විවිධ වූ සංස්කෘතීන් අතර ඇති එක් සංස්කෘතියක් නියෝජනය කරන සංස්කෘතිකමය නිරූපකයක් බවට පත් වී හමාරය. 1943 වසරේදී පමණ දේපොළ සංවර්ධකයන් වන S. H. Woodruff සහ Tracy E. Shoults “Holly woodland” නමින් …

An Iconic Symbol of Los Angeles Read More »

අඳුරට පෙම් නොකළ නින්ජා ඔත්තුකාරියෝ

වර්තමානය වන විට බොහෝ දෙනාගේ අදහස වන්නේ නින්ජාවරුන් යනු කළුපැහැති රෙදිකඩ වලින් මුහුණු ආවරණය කර ගනිමින්,ඇසිල්ලකින් මතුවී අනතුරු ඇඟවීමකින් තොරව පහර දෙන මිනිසුන් පිරිසක් ලෙසනි. එහෙත් සියලුම නින්ජාවරුන් පුරුෂ පාර්ෂවයට අයත් නොවන අතර ඔවුන් හැමදෙනා කිසිවෙකුටත් නොපෙනෙනා ලෙස රහසින් අඳුරේම ඇවිද ගියේ ද නැත. කුනොයිචි ලෙසන් හැඳින්වෙන කාන්තා නින්ජාවරියන්, මධ්‍යකාලීන ෂිනෝබි ගෝත්‍රවල වැදගත් අංගයක් තම …

අඳුරට පෙම් නොකළ නින්ජා ඔත්තුකාරියෝ Read More »

කැසිනෝ නගරය කුඩු කළ බිහිසුණු රාත්‍රිය

2017 සැප්තැම්බර් පළවෙනි ඉරිදා රාත්‍රිය කියන්නේ ලෝකයේ කැසිනෝ වලට ප්‍රසිද්ධම නගරය වන ඇමරිකාවේ ලාස් වේගාස් නුවරට සුන්දර රාත්‍රියක් වෙලා තිබුණා. එදා කැසිනෝ වලට සුප්‍රසිද්ධ මැන්ඩෙලා බේ හෝටල් පරිශ්‍රයේ එළිමහන් උද්‍යානයක country music සංදර්ශනයක් පැවැත්වුණා. මේ සංදර්ශනයට ඇමරිකාවේ තරුණ තරුණියන් දහස් ගණනක් ලාස් වේගාස් වලට ආවේ එදින රාත්‍රිය සුන්දර රාත්‍රියක් කරන්න ඕනෑ නිසාමයි. සවස් යාමයේ ආරම්භ …

කැසිනෝ නගරය කුඩු කළ බිහිසුණු රාත්‍රිය Read More »

වැඩි ගානට සේල්වෙන බෲස් ලී

ලෝක පූජිත කියන මට්ටමට ලංවෙන්න කිසි කෙනෙක්ට ලේසියෙන් හැකියාවක් ලැබෙන්නේ නෑ. මොකද ඒ සඳහා ලංවෙන්න නම්, එහෙමත් නැත්නම් මිනිසුන් ඒ ගැන කතා වෙන්න නම් කවුරු හෝ කෙනෙක් ඒ ක්ෂේත්‍රයෙන් අසීමාන්තික දක්ෂතා දක්වා තියෙන්න ඕන. දක්ෂතා දක්වන ක්ෂේත්‍රය මොකක් උනත් ඒ ක්ෂේත්‍රය තුළ ඔහු හෝ ඇය කාලාන්තරයක් පුරාවටම මතකයේ රැඳෙන දේවල් ලෝකෙ ඉන්න ජනතාව වෙනුවෙන් පෙන්නුම් …

වැඩි ගානට සේල්වෙන බෲස් ලී Read More »

සීමා මායිම් බිඳ දැමූ කෛලාෂා දේවාලය

ඈත අතීතයේ ජීවත් වුණු මිනිසා සොබාවධර්මය එක්ක අදට වඩා ගොඩක් කිට්ටුවෙන්ගණුදෙනු කළා. මේ නිසාම තමන් අත් විඳපු සොබාවධර්මයේ සුන්දරත්වය තමන්ගේඇස ගැටුණු හැමදේම යොදාගෙන ප්‍රතිනිර්මාණය කරන්නත් ඒ අය උත්සහ කළා.එදා බිහිවුණු නිර්මාණ වලට මිනිස්සු තමන්ගේ හිතේ තියෙන හැගීම් බලාපොරොත්තුආශාවන් එකතු කරන්නත් පුරුදුවෙලා හිටියා. ඉතින් මේ දේවල් එකින් එක දියුණු වීමත්සමඟයි අපි අද වෙනකොට ගොඩක් පුළුල් විදිහට …

සීමා මායිම් බිඳ දැමූ කෛලාෂා දේවාලය Read More »

වටේ යන්න පාර කියන gps girl Karen Jacobsen

ඇය පිරිමින් උපදෙස් ගන්නා ලොව එකම ගැහැණිය කියලා හඳුන්වා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගැහැණුන්ගෙන් උපදෙස් ගැනීම මදිකමක් කියලා හිතන පිරිමියෙක්ට වුණත් පාරට බැස්සම ඇයගෙන් උපදෙස් නැතුව බෑ.දවසෙ ඕනම වෙලාවක, යන එන මඟ තොටේ දී ඕනම කෙනෙකුට ඇය ඕන වෙනවා. කොටින්ම කියනව නම් ගමනක් යන්න වාහනයකට නඟින ඕනම ගැහැණියෙක් පිරිමියෙක් ළඟින් ඇය ඉඳගෙන ඉන්නව වගේ. ඇය ළඟින් …

වටේ යන්න පාර කියන gps girl Karen Jacobsen Read More »

උතුර දකුණ මාරුවෙන තැන ZONA DEL SILENCIO

අපි ජීවත් වෙන ලෝකය හරිම අපූරු තැනක්. මේ අපූර්වත්වය ඇතිවෙන්නේ අපේ ලෝකයේ ජීවත්වෙන විවිධ පුද්ගලයින් වගේම විවිධ ස්ථාන හින්දයි. ඒ ස්ථාන වලින් සමහරක් අපිට හිතාගන්න බැරි විදිහේ සිද්ධිවලට හේතුපාදක වෙලා තියෙනවා. මේ අතරින් අපිට පැහැදිලි කරන්න අමාරු එහෙමත් නැත්තම් අද් සිදුවීම් වලට තෝතැන්නක් වුන් ස්ථානත් ඕනෑතරම් තියෙනවා. ඇත්තටම අපි අද කියන්න යන තැනත් ඒ වගේම …

උතුර දකුණ මාරුවෙන තැන ZONA DEL SILENCIO Read More »

පියාගේ ඝාතකයන් පෝරකයට යැවූ දියණිය -Shagufta Tabassum-

මිනිසුන්ට ඉලක්ක තිබේ. එම ඉලක්ක සම්පූර්ණ කරගැනීමට අභිප්‍රේරණ මහඟු පිටුවහලක් වේ. අභිරහස් ලෙස මිය ගිය තම පියාග් මරණයට සාධාරණයක් කිරීම පිණිස එයම අභිප්‍රේරණයක් කරගත් දක්ෂ නීතිඥවරියක වූ දිරිය දියණියක් පිළිබඳ පුවතක් බංග්ලාදේශයෙන් වාර්තා කෙරෙන්නෙ එවන් වටපි⁣ටාවකදීය. ඇය නමින් ෂගුෆ්තා තබාසුම් අහමඩ්ය. මුලින් ඇය මව්පියන්ගේ කීමට නීතිය හැදෑරීමට එකඟ වූ දියණියක් වූවාය. නීතිඥවරියක් වීමට ඇයට කිසිදු …

පියාගේ ඝාතකයන් පෝරකයට යැවූ දියණිය -Shagufta Tabassum- Read More »