පින්තුර

හොර ලොතරැ‍‍යි සමඟ සැකකරු දැලේ.

ව්‍යාජ ‍ලොතරැයි à¶´à¶­à·Š තොගයක් සමග පුද්ගලයෙකු කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන à¶­à·’à¶¶à·š.පොලීසිය පැවසුවේ ඔහු සතුව à¶­à·’à¶¶à·“ ව්‍යාජ ලොතරැයි à¶´à¶­à·Š 232 à¶šà·Š හමු වූ බවයි.අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරදු 26 à¶š වාලච්චේන à¶´à·Š‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

ආදරේ තුළ ජීවත් වෙන්න තමයි මගෙ බලාපොරොත්තුව

සම්මානිත සිනමාවේදී à¶´à·Š‍රසන්න විතානගේ à¶…à¶°à·Š‍යක්ෂණය à¶šà·… ‘ගාඩි’ සිනමාපටය දැන් ඔබට රිදී තිරයෙන් දැක ගන්නට පුළුවන්. 1814 කන්ද උඩරට ඉංග්‍රීසීන්ට යටත් වීමට පෙර අවසාන කාල වකවානුව පසුබිම් කරගෙන තමයි ‘ගාඩි’ à¶ à·’à¶­à·Š‍රපටය ගොඩනැගෙන්නේ. ‘ගාඩි’ à¶ à·’à¶­à·Š‍රපටයේ à¶´à·Š‍රධාන භූමිකාවකට පණපොවමින් සිනමා රංගනයට වරම් ලබා ගන්නෙ ඩිනාරා පුංචිහේවා. ඇය විසින් රඟදක්වන්නෙ දිසාවේ කෙනෙක් කරකාර බඳින ටිකිරි නමැති à·…à¶´à¶§à·’ තරුණියගේ චරිතයයි. …

ආදරේ තුළ ජීවත් වෙන්න තමයි මගෙ බලාපොරොත්තුව Read More »

සුනිල් ගේ දුව සමඟ රාහුල් අලුත් ඉනිමක්

ඉන්දීය à¶šà·Š‍රිකට් පිලේ ආරම්භක පිතිකරුවෙක් වන à¶šà·š. එල් රාහුල් සිය දිවි ගමනේ නව ඉනිමක් ඊයේ (23) ආරම්භ කළේය.à¶šà·š.එල්. රාහුල් විවාහ දිවියට ඇතුළත් වුණේ බොලිවුඩයේ සුපිරි නළු සුනිල් ෂෙට්ටිගේ දියණිය වන අතියා ශෙට්ටි සමගය.බොලිවුඩයේ රංගන ශිල්පිනියක් වන අතියා ශෙට්ටි සහ රාහුල් à¶…à¶­à¶» දීර්ඝ කාලීනව පෙම් සම්බන්ධතාවයක් පැවතියේය.ඔවුන්ගේ විවාහය ඊයේ පැවැත්වුණේ සුපිරි නළු සුනිල් ෂෙට්ටි à¶§ අයත් …

සුනිල් ගේ දුව සමඟ රාහුල් අලුත් ඉනිමක් Read More »

ලොකුම මැඩියා ඕස්ට්‍රේලියාවෙන් හමුවේ

ඔස්ට්‍රේලියාවේ වැසි වනාන්තරයකින් ඉතා විශාල මැඩියෙකු හමුවී à¶­à·’à¶¶à·š.‘Cane Toad’ නම් වර්ගයට අයත් එම සතා සාමාන්‍ය මැඩියෙකුට වඩා 6 ගුණයක් විශාල බවත් බරින් කිලෝ 2.7à¶šà·Š පමණ වන බවයි වනජීවී නිලධාරීන් පවසයි.එය ලෝක වාර්තාවක් වියහැකි à¶¶à·€ එරට පරිසරවේදීන් පවසයි‘Toadzilla’ ලෙස නම්කර ඇති එම මැඩියා à·€ වනාන්තරයෙන් ඉවතට ගෙනයෑමට නිලධාරීන් කටයුතු à¶šà¶» à¶­à·’à¶¶à·š.මෙම මැඩියන් විශේෂ ඔස්ට්‍රේලියාවට හඳුන්වාදී ඇත්තේ …

ලොකුම මැඩියා ඕස්ට්‍රේලියාවෙන් හමුවේ Read More »

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට බිත්තර

ශ්‍රී ලංකාවට à¶¶à·’à¶­à·Šà¶­à¶» සැපයීමේ ටෙන්ඩරය ඉන්දීය සැපයුම්කරු දෙදෙනෙක්ට à¶´à·Š‍රදානය à¶šà·… බවත් එහිදී අඩුම මිල ඉදිරිපත් à¶šà·… ටෙන්ඩර්කරුවන් දෙදෙනා තෝරාගත් බවත් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් à¶´à·Š‍රනාන්දු මහතා අද (12) පැවසීය. සෞඛ්‍ය අංශයෙන් à¶’ සඳහා අවසර ගැනීමට අවශ්‍ය සියලුම ලේඛණ සහ වාර්තා යොමු කරන බවත් ඉන්දියාව ලෝකයේ à¶´à·Š‍රධානතම à¶¶à·’à¶­à·Šà¶­à¶» ආනයනකරුවෙක් වීම නිසා ශ්‍රී ලංකාවට …

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට බිත්තර Read More »

ජනපතිගේ රහස් ලිපි රකින්න අලුත් බෑගයක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යන ජාත්‍යන්තර à¶´à·Š‍රමිතියෙන් යුතු බෑගයක් (Attaché Case) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට සුවිශේෂ …

ජනපතිගේ රහස් ලිපි රකින්න අලුත් බෑගයක් Read More »

ඇත්ත නම ලෝකයට නොකියන රූසෝ ගේ කවි පොත ගන්නේ කොහොමද ?

ඇත්ත නම ලෝකයට නොකියන රූසෝගේ පොත ගන්නේ කොහොමද ? ආකිමිඩීස් සිය දිවි නසා ගනී(කාව්‍යය ග්‍රන්ථය) මේ මගේ පළවෙනි කවි පොත.අද ඉදන් ඔයාලට මිලදී ගන්න පුළුවන්.පොතක මිල රු – 580 à¶šà·Š. à¶’à¶­à·Š 20% ආසන්න වට්ටමක් à¶‘à¶šà·Šà¶š පොතක් රු. 480 à¶šà¶§ ඔයාලට ගන්න පුළුවන්. මේ පොතෙන් à¶‘à¶± සම්පූර්ණ ආදායම ශ්‍රී ලංකාව පුරා විසිරී ඉන්න ආර්ථික අපහසුතා තියෙන …

ඇත්ත නම ලෝකයට නොකියන රූසෝ ගේ කවි පොත ගන්නේ කොහොමද ? Read More »

අද සිට ලංකාවට එනකොට පළදින්න පුළුවන් රත්තරන් උපරිම කැරට් ප්‍රමාණයක්.

අද සිට ලංකාවට එනකොට පළදින්න පුළුවන් රත්තරන් උපරිම කැරට් à¶´à·Š‍රමාණයක්. මෙතෙක් කලක් වෙනත් රටකට ගුවන් ගත වීමේදී ලංකාවට පැමිණීමේදී මුලිකම අවධාණය යොමු à¶šà¶½ කාරනාව වුයේ තමන් ගෙන යන භාණ්ඩ වල à¶¶à¶» සම්බන්ධ à¶´à·Š‍රශ්ණයයි. විදෙස් ගතවීමේදී එකතුකරගත් ගෙන යාමට ගෙන ඒමට තිබුබඩු භාණ්ඩ ‘අනේ මේකනම් දාල යන්න බහැ’ අම්මේ මට මේකනම් ගෙනියන්නම ඕනි.. පොඩි දරුවන් හදා …

අද සිට ලංකාවට එනකොට පළදින්න පුළුවන් රත්තරන් උපරිම කැරට් ප්‍රමාණයක්. Read More »

අරාබියට කාන්තාවන් යැවීම අත්හිටුවයි

අරාබියට කාන්තාවන් යැවීම අත්හිටුවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා කාණ්ඩ දෙකක් සඳහා ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් යොමුකිරීමේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන à¶­à·’à¶¶à·š. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසන්නේ à¶’ අනුව ගෘහ සේවය සහ පිරිසිදු කිරීමේ සේවාවන්වලට අදාළ ලියාපදිංචි කටයුතු මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවය.