විදෙස් පුවත්

පාප් වහන්සේ රෝහල්ගත කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත à¶šà¶» ඇති à¶¶à·€ විදෙස් මාධ්‍ය සඳහන් කරයි. උන්වහන්සේ ඇතුළත් à¶šà¶» තිබෙන්නේ රෝමයේ ජෙමෛලි රෝහලටය. දින කිහිපයක් රෝහල්ගතව à¶´à·Š‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇති බවත් වාර්තා වේ.. ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සමීපතමයින් සහ ආරක්ෂකයින් ද උන්වහන්සේ සමඟ රෝහලේ රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. උන්වහන්සේ දින කිහිපයක සිට ශ්වසනය …

පාප් වහන්සේ රෝහල්ගත කරයි Read More »

පුටින් තුර්කියේ සංචාරයක

රුසියාවේ රාජ්‍ය න්‍යෂ්ටික බලශක්ති සමාගමක් වන රොසටම් සමාගම තුර්කියේ ඉදිකරන ලද පළමු න්‍යෂ්ටික බලශක්ති à¶´à·Š‍රතික්‍රියාකාරකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් තුර්කියේ සංචාරයක නිරත වීමට නියමිතය. ලබන à¶…à¶´à·Š‍රේල් මාසයේදී තුර්කිය බලා යෑමට ව්ලැද්මීර් පුටින් සැලසුම් à¶šà¶» ඇති බවයි විදෙස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ. තුර්කි ජනාධිපති ටායිප් අර්ඩන් පවසන්නේ à¶…à¶´à·Š‍රේල් මස 27 වන …

පුටින් තුර්කියේ සංචාරයක Read More »

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් විභාගය ජුනි 27 දා

අධිකරණයට අපහාස à¶šà·…à·š යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් තුනක් ජූනි මස 27 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් දින නියම à¶šà¶» ඇත. පසුගිය වසරේ අගෝස්තු මස 23 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ à¶´à¶šà·Šà·‚ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලකරුවන්ට ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරු කටයුතු කිරීම සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතා à¶šà·… à¶´à·Š‍රකාශයකින් …

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් විභාගය ජුනි 27 දා Read More »

ලෝක බලවතා සිරියාවට පහර දෙයි

අමෙරිකානු හමුදා විසින් ඊයේ (23) රාත්‍රී සිරියාවේ à¶´à·Š‍රදේශ කිහිපයකට ගුවන් à¶´à·Š‍රහාර එල්ල à¶šà¶» ඇති à¶¶à·€ ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. එම à¶´à·Š‍රහාර එල්ල à¶šà¶» ඇත්තේ ඉරානයේ සහාය ලබන සටන් කණ්ඩායම් එල්ල à¶šà·… à¶©à·Š‍රෝන à¶´à·Š‍රහාරයකින් අමෙරිකානු කුලී භටයෙක් මිය ගොස් තවත් 6 දෙනෙක් තුවාල ලැබීමෙන් අනතුරුවය.

පොලිසියට විරුද්ධව පෙත්සම්

පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් වී ඇති à¶¶à·€ වාර්තා වේ. විවිධ පාර්ශ්ව විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට විරුද්ධව පෙත්සම් 1,521à¶šà·Š පමණ ඉදිරිපත් à¶šà¶» තිබෙන à¶¶à·€ සඳහන්. මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ …

පොලිසියට විරුද්ධව පෙත්සම් Read More »

අමෙරිකානු ඩ්‍රෝන යානයක් රුසියාවේ ජෙට් යානයක ගැටේ

à¶šà·…à·” මුහුදට ඉහළ අහසේදී අමෙරිකානු à¶©à·Š‍රෝන යානයක් රුසියානු à¶´à·Š‍රහාරක ජෙට් යානයක් සමඟ ගැටී අනතුරක් සිදුව à¶­à·’à¶¶à·š. මේ අනතුර සම්බන්ධව අමෙරිකානු ආරක්ෂක අංශ à¶´à·Š‍රකාශ කරනුයේ මඟීන් රහිත එම à¶©à·Š‍රෝන යානය අනතුරින් පසු à¶šà·…à·” මුහුදට කඩා වැටීමට සැලැස්වූ බවය. එකිනෙක ඉතා සමීපයෙන් ගමන් කරමින් සිටියදී මෙම යානා දෙක ගැටුණු à¶¶à·€ රුසියාව පවසන à¶…à¶­à¶» à¶©à·Š‍රෝන යානාව ජාත්‍යන්තර ගුවන් …

අමෙරිකානු ඩ්‍රෝන යානයක් රුසියාවේ ජෙට් යානයක ගැටේ Read More »

සංක්‍රමණික බෝට්ටු දෙකක් පෙරැළී 8ක් මරුට

තවත් පිරිසක් අතුරුදන් කැලිෆෝනියා මුහුදු වෙරළට එපිටින් à¶´à·’à·„à·’à¶§à·’ මුහුදු à¶´à·Š‍රදේශයකදී බෝට්ටු අනතුරක් සිදු වී ඇත. මෙම අනතුරින් පුද්ගලයින් à¶…à¶§ දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් පිරිසක් දියේ ගිලීමෙන් අතුරුදන්ව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බවට සැක කෙරෙන බෝට්ටු දෙකක් පෙරැළී යෑමෙන් මෙම අනතුර සිදු වී à¶­à·’à¶¶à·š. විදෙස් වැඩිදුරටත් පවසන්නේ අදාළ යාත්‍රාවල සිටි …

සංක්‍රමණික බෝට්ටු දෙකක් පෙරැළී 8ක් මරුට Read More »

ඔස්කාර් සම්මාන උළෙල උත්කර්ෂවත්ව

ඔස්කාර් සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී à¶…à¶­à·’ උත්කර්ෂවත් ලෙස ආරම්භ වී à¶­à·’à¶¶à·š. මෙවර පැවැත්වෙන්නේ 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලයි. ඔස්කාර් 2023 – සහාය නළුවා සම්මානය හිමි à¶šà¶» ගෙන ඇත්තේ “Everything Everywhere All at Once” à¶ à·’à¶­à·Š‍රපටයේ රඟපෑ à¶šà·“ à·„à·š ක්වෑන්ය. ඔස්කාර් 2023- සහාය නිළිය සම්මානය “Everything Everywhere All at Once” …

ඔස්කාර් සම්මාන උළෙල උත්කර්ෂවත්ව Read More »

ඊශ්‍රායලයේත් අරගල

විරෝධතාකරුවන් ලක්ෂ 02 à¶šà·Š පමණ ටෙල්අවීව් අගනුවරට එක්රැස් වී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ රජය ඉදිරිපත් à¶šà¶» ඇති අධිකරණ à¶´à·Š‍රතිසංස්කරණ යෝජනාවලට විරෝධය පා වීථි බැස සිටී. එහෙත් ඊශ්‍රායලය රජය පවසන්නේ රජයේ ආයතන à¶…à¶­à¶» සමබර තාවය පවත්වාගෙන යාමට නම් à¶´à·Š‍රතිසංස්කරණ අවශ්‍ය බවයි. නමුත් විරෝධතා කරුවන් අදහස් දක්වමින් කියා සිටින්නේ එම à¶´à·Š‍රතිසංස්කරණ à¶´à·Š‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවයි. විදෙස් මාධ්‍ය න් සඳහන් …

ඊශ්‍රායලයේත් අරගල Read More »

ජර්මනියේ වෙඩි තැබීමකින් පිරිසක් මරුට

ජර්මනියේ හැම්බර්ග් නගරයේ සිදුවුණ වෙඩිතැබීමකින් පුද්ගලයින් පිරිසක් මිය ගොස් ඇති à¶¶à·€ විදෙස් මාධ්‍ය අද උදෑසන වාර්තා à¶šà¶» à¶­à·’à¶¶à·’à¶«à·’. එම වෙඩි à¶´à·Š‍රහාරය සිදු වී ඇත්තේ ජර්මනියේ රැස්වීම් ශාලාවක à¶¶à·€ වාර්තා වේ. නාඳුනන තුවක්කරුවකු විසින් මෙම වෙඩි තැබීම සිදු à¶šà¶» ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ. ආරක්ෂක අංශ විසින් සිදු à¶šà·… වෙඩි à¶´à·Š‍රරහාරයකින් සැකකරු ද මියගොස් ඇති …

ජර්මනියේ වෙඩි තැබීමකින් පිරිසක් මරුට Read More »