ව්‍යාපාරික පුවත්

රත්තරන් තවත් ගණන් යයි

වෙළෙඳපොළ දත්තවලට අනුව මෙරට රත්‍තරන්වල මිල යළි ඉහළ යෑමට පටන් ගෙන à¶­à·’à¶¶à·š. ඊයේ (29) කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රු. 161,000à¶šà·Šà·€ à¶­à·’à¶¶à·– කැරට් 22 රන් පවුමක මිල අද (30) පෙරවරුවේ රු. 163,800 à¶šà·Š දක්වා ඉහළ ගොස් ඇති à¶¶à·€ වාර්තා වේ. මේ à¶…à¶­à¶» ඊයේ රු. 175,000à¶šà·Š ලෙස à¶­à·’à¶¶à·– “කැරට් 24” රන් පවුමක මිල අද වන විට රු. …

රත්තරන් තවත් ගණන් යයි Read More »

බිත්තර ආනයනය කළේ සෞඛ්‍ය ආරක්ෂිතවයි

වෙළෙඳ ඇමැති නලීන් à¶´à·Š‍රනාන්දු පවසයි “කොහොම à·„à·’à¶» à¶šà·…à¶­à·Š à¶…à¶´à·’ ජනතාවට අවශ්‍ය සහන දෙනවා” යැයි වෙළෙඳ අමාත්‍ය නලීන් à¶´à·Š‍රනාන්දු මහතා වැලිමඩ නව සතොස ශාඛාව විවෘත කරමින් පැවසීය. ආනයනික à¶¶à·’à¶­à·Šà¶­à¶» ලංකාවට ගෙන්වා ඇත්තේ සියලුම සෞඛ්‍ය ආරක්ෂිත à¶šà·Š‍රමවේදවලට අනුව බවත්, මොන බලපෑම් සිදු à¶šà·… ද à¶¶à·’à¶­à·Šà¶­à¶» තොගය මුදාගෙන පාරිභෝගික ජනතාවට අවශ්‍ය සහනය දෙන à¶¶à·€ වෙළෙඳ අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා …

බිත්තර ආනයනය කළේ සෞඛ්‍ය ආරක්ෂිතවයි Read More »

IMF පළමු වාරිකය ලැබෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම යටතේ මෙරටට හිමි වූ ණය මුදලේ පළමු වාරිකය අද (23) ශ්‍රී ලංකාවට ලැබී à¶­à·’à¶¶à·š. එය අමෙරිකානු ඩොලර් මිලියන 333à¶šà·’. මාධ්‍ය ආයතන à¶´à·Š‍රධානීන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවත්වන ලද සාකච්ඡාවේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් à¶’ à¶¶à·€ දන්වා ඇත.

විල්පත්තුවට සංචාරක ආකර්ෂණය වැඩි වෙලා

ශ්‍රි ලංකාව යළි විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනිමත් සමඟ මෙරටට පැමිණෙන සංචාරකයින් à¶´à·Š‍රමාණය ඉහළ යාමෙන් සංචාරක මර්මස්ථානවල ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති à¶…à¶­à¶» විල්පත්තුව ජාතික උද්‍යානයේ ආදායම ද ඉතා සතුටුදායි වර්ධනයක් à¶…à¶­à·Šà¶šà¶» ගෙන à¶­à·’à¶¶à·š. à¶’ අනුව 2021, 2022 සහ 2023 ගෙවී ගිය මාස 2 තුළ දෙස් විදෙස් සංචාරකයින් විල්පත්තුව අභයභුමිය නැරඹීමෙන් ලද ආදායම ගණනය …

විල්පත්තුවට සංචාරක ආකර්ෂණය වැඩි වෙලා Read More »

ඉන්දියාවෙන් බිත්තර මිලියන 2ක්

අද (23) අලුයම වන විට ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු à¶¶à·’à¶­à·Šà¶­à¶» තොගය දිවයිනට ළඟා වී ඇත. රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ à¶…à¶°à·Š‍යක්ෂ à¶§à·“.à¶’.à¶©à·“ රංජිත් මහතා මේ à¶¶à·€ තහවුරු කළේය. පළමු à¶¶à·’à¶­à·Šà¶­à¶» තොගය ලෙස à¶¶à·’à¶­à·Šà¶­à¶» මිලියන 2à¶šà·Š ආනයනය à¶šà¶» ඇති à¶¶à·€ à¶’ මහතා වැඩිදුරටත් පැවසීය. ඉන්දියාවේ සිට මෙරටට à¶¶à·’à¶­à·Šà¶­à¶» ආනයනය කිරිමට රජය තීරණය කරන ලද්දේ …

ඉන්දියාවෙන් බිත්තර මිලියන 2ක් Read More »

IMF පළමු වාරිකය තව දින දෙකකින්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ මුදාහරින à¶¶à·€ වාර්තා වේ. එම මුදල ඩොලර් මිලියන 333à¶šà·Š බවයි සඳහන් වන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් à¶´à·Š‍රධානී පීටර් බ්රුවර් විසින් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කරමින් ඩොලර් බිලියන 3à¶šà·Š වූ විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් අදහස් à¶´à·Š‍රකාශ කළේය. …

IMF පළමු වාරිකය තව දින දෙකකින් Read More »

ළඟ එන අලුත් අවුරුද්දට බඩු මිල අඩු වෙන ලකුණු

ලබන මස එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පාරිභෝගිකයන්ට à¶…à¶­à·Š‍යාවශ්‍ය භාණ්ඩ මිල à¶…à¶©à·” කෙරෙනු ඇතැයි වෙළද අමාත්‍ය නලින් à¶´à·Š‍රනාන්දු මහතා පවසයි. ඉන් ආනයනකරුවන්ට අවාසියක් සිදුවුව ද à¶‘à·„à·’ වාසිය මහජනතාවට ලබා දෙන ලෙස ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින à¶¶à·€ ඇමැතිවරයා à¶´à·Š‍රකාශ කළේය. මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මේ අවස්ථාවේ ආනයනකරුවන්ට පාඩු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ව්‍යාපාරිකයින්ට එහෙම …

ළඟ එන අලුත් අවුරුද්දට බඩු මිල අඩු වෙන ලකුණු Read More »

ඛනිජ තෙල් බෙදාහැරීමට පුළුල් වැඩපිළිවෙළක්

ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය à¶´à·Š‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, à¶’ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ජනාධිපතිවරයා මේ à¶¶à·€ සඳහන් à¶šà·…à·š සිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමග ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.සිනොපෙක් සමූහයේ නියෝජිතයන් මෙහිදී à¶´à·Š‍රකාශ à¶šà¶» සිටියේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම …

ඛනිජ තෙල් බෙදාහැරීමට පුළුල් වැඩපිළිවෙළක් Read More »

අද සිට QR ක්‍රමය වෙනස් වෙයි

සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ ඉන්ධන කෝටාව යාවත්කාලීන කෙරෙන à¶¶à·€ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය à¶šà¶‚à¶ à¶± විජේසේකර මහතා සඳහන් කරයි. එය අද (08) දින සිට à¶šà·Š‍රියාත්මක වන පරිදි සිදු කෙරෙන à¶¶à·€ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් à¶šà¶» à¶­à·’à¶¶à·š. à¶šà¶‚à¶ à¶± විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් à¶šà¶» ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් …

අද සිට QR ක්‍රමය වෙනස් වෙයි Read More »

ආනයනික රටඉඳි බද්දඅඩු කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

ආනයනික රටඉඳි සඳහා පනවා à¶­à·’à¶¶à·– විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද à¶…à¶©à·” කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික à¶´à·Š‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී à¶­à·’à¶¶à·š. එළැඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් සහන පියවරක් ලෙස ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත. à¶’ අනුව රටඉඳි කිලෝ ග්‍රෑම් 01à¶šà·Š සඳහා රුපියල් 200 බැගින් පනවා à¶­à·’à¶¶à·” එම බදු මුදල …

ආනයනික රටඉඳි බද්දඅඩු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් Read More »